IMG-LOGO

මාධ්‍ය මර්දනයට එරෙහිව ඉමදූව ප්‍රා.සභා විරෝධතා

ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
 
ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ඇතුළු  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත‍්‍රීවරු සියළුම දෙනා අද (14) ඉමදුව ප‍්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේ දී  වම් අතේ කළුපටි පැළඳ විරෝධය පළ කළහ.

දැනට රටතුළ පවතින මාධ්‍ය මර්දනයට, සමාජ වෙබ් අඩවි අවහිර කිරීමට, රටේ පවතින අනාරක්ෂිත තත්වයට එරෙහිව ඔවුහු මෙලෙස විරෝධය දැක්වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දෙදෙනා වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මහත්වරු කළු සාටකයක් ගෙලේ පැළඳගෙන සභාවට පැමිණියහ.

ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම  අද (14) සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉමදුව ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේ දි පැවැත්විණි.



අදහස් (0)

මාධ්‍ය මර්දනයට එරෙහිව ඉමදූව ප්‍රා.සභා විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1445 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site