සිතුම් මඩුකන්ද
යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
පහරදීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂකවරයා විසින් සිවිල් ඇඳුමින් පැමිණ මාධ්‍යවේදියාට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
යාපනය,කොක්කුවිල්, කරුවෙම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට ඊයේ (19) දහවල් කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් ආවරණය වෙත ගිය විට පහර දී ඇතිබව යාපනය දිස්ත්‍රික් මාධ්‍ය සංගම් නියෝජිතයෝ පැවසුහ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාධ්‍යවේදිවයාට පහර දුන්නාට කෝපායි වැඩබලන ස්ථානාධිපති අත්අඩංගුවට