(කේ. බුද්ධික කුමාරසිරි)
කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම සිදු වූ අවස්ථාවේදී තම දිවි පරදුවට තබා ජනතාව වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් අද (27) දින කොස්ගම සාලාව යුධ හමුදා කඳවුර අසළදී පැවැත්විණි.
“සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව” සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී සාලාව අවි ගබඩාව පිපිරුණු අවස්ථාවේ සිට අද දක්වා එම ජනතාවගේ ගැටලු මාධ්‍ය හරහා රටට ගෙනගිය ප්‍රදේශයේ මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස් දිල්හානි මහත්මිය, කොස්ගම පොලිස් ස්ථානාධිපති හැරිසන් මහතා,“සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව” සහ ප්‍රදේශයේ ජනතාව සහභාගී වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් කොස්ගමදී
ජයරත්න Sunday, 28 July 2019 01:49 AM
ප්‍රාදේශීය මාධ්‍යයවේදීන් පිරිසකට ඒවගේ දෙයක් ලැබුණු බව දැනගන්න ලැබීමත් සතුටක්! සුබ පැතුම්