(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාත් සභා පාලනය කාලය අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවත් ගත වූ වසර පහක පාලන කාලය තුළ මධ්‍යම පළාත් සභාව ඉතිහාසයට යමක් එක් කළ බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන යටතේ හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරන ලද ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තම පාලන කාලයේ පවත්වන අවසන් රැස්වීම මෙය බවයි.
තමන් පාලන බලයේ නොමැති වුවද 2022 වසර වෙනුවෙන් සැලසුම් කළ තිරසර සංවර්ධනය එලෙසම සිදු කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මධ්‍යම පළාත් සභාවේ කාලය අදින් අවසන්
analyzer Tuesday, 09 October 2018 04:46 AM
පළා සභාවේ වේවා ප්‍රාදේශීය සභාවේ වේවා ඔය මොන මොකේ කාලය අවසන් වුනත් ජනතාවට ගැටළුවක් නෑ. ගැටළුව එහි ඉන්නා බබාලටයි. හැම දේටම දේශපාලුවෙක් මඟින් යන්න ක්‍රමවේද හදලා තියලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමක් තමයි කරලා තියෙන්නේ.