IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේ ‘‘ගම් පෙරළිය‘‘ ඇරඹෙයි

(මොහොමඩ් ආසික්)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් වර්තමාන රජය මගින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ආරම්භ කරනු ලබන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් වන  ‘‘ගම් පෙරළිය‘‘ වැඩසටහන මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.


මෙම වැඩසටහන සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මැතිවරණ කොට්ඨාස 22 ක සියළුම සංවිධායකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්න හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි. 

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා ඇතුළු මධ්‍යම පළාත් ආසන සංවිධායකවරුන් සහභාගී වූහ. 
 



අදහස් (0)

මධ්‍යම පළාතේ ‘‘ගම් පෙරළිය‘‘ ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site