IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මදුෂ්ගේ ගෝලයක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

මිනි මැරුම් ඇතුලු අපරාධ රැසක්   සම්බන්ධයෙන්   වරෙන්තු ලැබ සිටි   මාකදුරේ මදුෂ්  නැමැත්තාගේ ගෝලයකු  කැලණිමුල්ල  ප්‍රදේශයේ  මුල්ලේරියාව  පොලිසිය මගින් ඊයේ  (17) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

රංචු ගැසී ස්ත්‍රි දුෂණය කිරීම,  ගිනි අවි පෙන්වා  මුදල් කොල්ලකෑම,  ගිනි අවි ළග තබා ගැනීම, නිවෙසකට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම,  හොරොයින් ජාවාරම, සම්බන්ධයෙන්  සැකකරුට එරෙහිව නඩු රැසක් අධිකරණ රැසක විභාග වන බවද    පොලිසිය කියයි.

සැකකරු  සිය අනියම් බිරිඳ  සමග  කැලණිමුල්ල නිවස සිටින බවට  ලැබුණ  තොරතුරකට අනුව   පොලිස් කණ්ඩායමක් විසින්   ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් මත්කුඩු ග්‍රෑම්  5 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

සංවිධානාත්මක අපරාධ කරුවෙක්ව සිටි මාකදුරේ මධුෂ්    ගේ සමීපතමයෙක් ව සිටි මෙම සැකකරු ඔහුගේ අනු දැනුම මත   මෙම  අපරාධ වල නිරත වී ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

මදුෂ්ගේ ගෝලයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13198 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site