(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් කැබලි ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලබා සිටි පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
වරෙන්තුකරුගේ වංචාවන්ට හසු වූ පුද්ගලයන් 16දෙනෙකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයටත් පුද්ගලයන් 14දෙනෙකු හොරණ පොලිසියටත් කරන ලද පැමිණිලවලට අනුව සහ සැකකරු තලවතුගොඩ සිටින බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වරෙන්තුකරු 2017 සිට ඉඩම් මිලදීගැනීම හා විකිණීම යනුවෙන් කාර්යාලයක් හොරණ ගල්විදපුගොඩහි පවත්වාගෙන ගොස් ඇති බවත් ගනුදෙනුකරුවන්ගෙන් රුපියල්500,000 සිට ඔහු මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් වංචා සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලැබ සිටි අයෙක් අල්ලයි