(කවිතා සුබසිංහ)
සේවකයකු වශයෙන් සිට ප්‍රිස්කා නැමති ආයතනයක රුපියල් 470,720 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (6) නියම කළේය.
නිශ්ශංක පෙරේරා නැමති අයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ප්‍රිස්කා ආයතයේ මුදල් අයකැමි වශයෙන් සේවය කර ඇති මෙම තැනැත්තා ආයනයේ මුදල් නිසි පරිදි අදාළ නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු නොකර පලා ගොස් ඇති බවත් පසුව කිරිබත්ගොඩ පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත රාගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයේ දී පැවසීය.
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා පොලිස් කොස්තාපල් 90521 ගුණසිංහ යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්