( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව අඹකැළේ ප‍්‍රදේශයේ නිවසක තිබූ රුපියල් අනූහතර දහසක් කොල්ලකෑ පුද්ගලයෙකු අද (5) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.
ලැබුණු තොරතුරු සහ සීසීටීවී කැමරා උපයෝගී කරගෙන කොල්ලකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු මීට ඉහතදී කොල්ලකෑම් සම්බන්ධයෙන් 13 වතාවක් සිරගතවු තැනැත්තෙක් බව හෙළිව ඇත.
මෙම කොල්ලකරු අවසන් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවුරුදු 06ක සිරදඩුවමක් ලැබ මීට මාස 02 ට ඉහතදී නිදහස ලැබ පැමිණ ඇතිබවද පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට