IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුදල් කොල්ලකෑමේ සිද්ධියකට ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දොඩංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්ෂයක අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩංගොඩ ප්‍රාදේශීය  සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද (27) අත් අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මනෝජ් චන්දික සිල්වා නැමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මිතුරන් සිව් දෙනෙකු සමඟ අවමගුල් නිවසකට ගොස්  ත්‍රී රෝද රථයකින් නැවත යමින් සිටියදී  මෝටර් රථ දෙකක් මග හරස්කර එයින් බැස ආ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු පමණ ත්‍රී රෝද රථයේ සිටි පිරිසට පහරදී ඇතැයි පැමිණෙල්ලේ සඳහන් බව පොලිසිය කියයි.



අදහස් (0)

මුදල් කොල්ලකෑමේ සිද්ධියකට ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site