(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු 10 දෙනෙකුකුට එක් අයෙකුට රුපියල් 100 බැගින් රුපියල් දහසක දඩ මුදලක් ගෙවන ලෙස අද (16) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙි අතර බුරුවා ගැසිම සදහා නිවස ලබාදුන් පුද්ගලයාට තවත් රුපියල් 500 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරිණි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට මෙලෙස දඩ නියම විය.
එම බුරුවා ගසන ස්ථානය බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් විසින් වටලන අවස්ථාවෙිදි එහි තිබි පොලිස් භාරයට ගත් රැපියල් 12630 ක මුදලක් රජයේ ගිණුමට බැර කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා විසින් එහිදී නියෝග කලේය. බලන්ගොඩ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කළහ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 10 කට දඩ