IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මදුරන්කුලියෙන් සැකකටයුතු 6ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම මදුරන්කුලිය නගරයේ අද (30) යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමේදී විවිධ චෝදනා සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව මූන්දලම පොලිසිය පවසයි. 

 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කඩුවක් සඟවා ගෙන සිටි පුද්ගලයෙක්, ව්‍යාජ අංක තහඩු සැකසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් සහ ෂැංග්‍රිලා හෝටලය ඉදිකරන සමයේ එහි සේවය කළ මුස්ලිම් ජාතිකයකුට අයත් හැඳුනුම්පත මදුරන්කුලිය මුස්ලිම් දේවස්ථානයේ ඇඳක් යට සඟවා තිබීම සම්බන්ධව එහි මව්ලවිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි. 
 
ව්‍යාජ අංක තහඩු සැකසූ සැකකරුවන් මදුරන්කුලිය නගරයේ ස්ටිකර් සැකසීමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ව්‍යාජ අංක තහඩු සකසා ඇති බව කියයි. එම ව්‍යාජ අංක තහඩු මොටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අංක තහඩුවලට සමාන ආකාරයෙන් සකසා තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුන්දලම පොලිසිය භාරයට ගෙන තිබූ අතර මොවුන්  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

මදුරන්කුලියෙන් සැකකටයුතු 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site