IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මාදුරුඔයදී පුහුණුව ලද හමුදාවේ 285 ක් විසිර යති

(ක.ග. කරුණාරත්න)

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඪමාලාව හදාරා අවසන් කල ශ්‍රී ලංකා යුද හමුදාවේ 285ක් විසිරයාමේ පෙලපාලියක් අද (10) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පිටියේදී පැවැත්විණි.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ සේනා විධායක බ්‍රිගේඩියර් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා සහභාගි විය.

පෙළපාලිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිල ලාංඡන පැළඳවීම සිදුකළ අවස්ථාව සහ පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් ප්‍රධාන අමුත්තා අතින් ත්‍යාග හා සහතික පත් ලබාගන්නා ලදී.

මීට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද පාඨමාලාව අවසන්කළ සෙබළුන්ගේ මාපියෝ සහ ඥාතීහු ඇතුඵ ආරාධිතයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

මාදුරුඔයදී පුහුණුව ලද හමුදාවේ 285 ක් විසිර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32419 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14921 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9893 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 386 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site