IMG-LOGO

මත් කුඩු සමඟ 6ක් අත්අඩංගුවට

වැඩිහිටි පාසැල් ළමන්, තරැණයින්, පෞද්ගලික බස් රථ හා ලොරි රියදුරන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර මත් කුඩු අලෙවි කළ පුද්ගලයින්  06 දෙදෙනකු එම කුඩු වර්ග තොගයක්  සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසීය කියයි.

පුත්තලම නගරයේ විවධ ස්ථානවල හා  කොළඹ මාර්යේ පාලාවිය, තිල්අඩිය, නාගවිල්ළුව වැනි ප්‍රදේශවල කුඩා බුලත් විට හා  සාමාන්‍ය අලෙවි සැල් වල අලෙවිය තබා තිබීයදී මෙලෙස පොලිස් නිළධාරින් සොයා ගෙන ඇත.

කුඩා ටින්වල හසුරා  ඇති මෙම මත් කුඩු වලට මෙලෙස වෙළදුන් විවිධ දෑ මිශ්‍ර කර ජනතාවට  හොර රහසේ අලෙවි කර අති බවද පොලිසිය කියයි.

02 04(1)



අදහස් (0)

මත් කුඩු සමඟ 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site