IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්ස්‍යයින් ගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

 

 

අනීෂා මානගේ

 

මත්ස්‍යයින් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක් තුළ තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ දී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මත්ස්‍යයින් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථය තුළ දැව පටවා පසුපස දොර අසලින් මත්ස්‍යයින් ගබඩා කිරීමට යොදාගන්නා පෙට්ටි අසුරා දැව තොගය ආවරණය කර ප්‍රවාහනය කර ඇත. හොදින් වැඩුණු තේක්ක දැව 34 ක් මෙම ලොරියෙහි තිබී සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.



අදහස් (0)

මත්ස්‍යයින් ගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site