IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මැතිවරණ රාජකාරීවලට බදුල්ලට 8750 ක්

(එෆ්.අස්ලම්)

ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 8750ක සංඛ්‍යාවක් යොදවා ඇතැයි දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ආසන 9 ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට මෙම නිලධාරීන් යොදවා ඇතැයි ද එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ලබන 17 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 657,766ක් සුදුසුකම් ලබා ඇති අතර ආසන 9 හිම ඡන්ද මධ්‍යස්ථාන 533ක ඡන්ද විමසීම සිදුකෙරේ.

මේ අතර ඡන්ද දිනයේ ආරක්ෂාව සඳහා ආරක්ෂාවට බදුල්ල හා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස වලින් විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු පොලිසිය 3000ක පමණ පිරිසක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු  පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන අවට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පූර්ණ ආරක්ෂාවක් සකසා තිබෙන බවත් සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එම නිලධාරියා කීය.

 



අදහස් (0)

මැතිවරණ රාජකාරීවලට බදුල්ලට 8750 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site