(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගර සභා සේවකයන්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අද(04) නගර සභා සේවකයෝ වැඩවර්ජනයක නිරත වූහ.
මේ හේතුවෙන් නගරයේ කුණු කසල ඉවත් කිරීම් සිදු නොවූ අතර ඩෙංගු මර්දන කටයුතු ද මේ වන විට නතර වී ඇති බව නගර සභා සේවකයෝ පවසති.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නීතිය හමුවට පමුණුවන තෙක් අඛණ්ඩව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඔවුහු කියති.
තුවාල ලැබූ නගර සභා සේවකයින්මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නගරාධිපති රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ නගර සභා සේවකයෝ වැඩ වරති