IMG-LOGO

මාතලේ නගරාධිපතිට එරෙහි උද්ඝෝෂණයක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මහ නගරාධිපතිවයා විසින් නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීම හා ඔහුගේ නොමනා පාලනයට විරෝධය දක්වමින් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අද (13)  මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුහ.

පසුගිය  08 වැනිදා  මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ (එජප) මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේම නාගරික මන්ත්‍රිවරයෙකු වු ටි එස් මෝගන් නැමැත්තාට නගරාධිපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සමඟ පහර දී තිබිණි.

ඊට  විරෝධය දැක්විමට හා  නගරාධිපතිවරයා විසින් සිදු කරනු ලබන දුෂිත පාලනයට විරෝධය දැක්විමට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.

 



අදහස් (0)

මාතලේ නගරාධිපතිට එරෙහි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1727 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site