(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ඩෝලේපාරේ නිවසක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය විදුලි බලයෙන් පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් 2ක් සහ දුරදක්නා කණ්නාඩියක් සමඟ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මාතලේ මූලස්ථාන පොලිසිය අද(30) මාතලේ නගරයේ සිදුකරන ලද හදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක හෝටලයක හිමිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාතලෙන් ඩෙටනේටර් 2ක් සමඟ අයෙක් අල්ලයි