IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මාතර- හක්මන පාර පැය 12 ක් වහයි


 
 
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාතර-හක්මන ප්‍රධාන මාර්ගයේ දුම්රියපොළ පාරට හැරෙන හන්දියේ සිට ගබඩාවීදිය දක්වා වු කොටස සෙනසුරාදා (11) රාත්‍රී 8.00 සිට ඉරිදා (12) උදෑසන 8.00 දක්වා පැය  12 ක කාලයක් වසා තබන බව එම දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සුරක්ෂිතතා කළමණාකරු තුෂාර ගුණරත්න මහතා පැවසීය.


මාර්ග සංවර්ධන අධිකාරිය, මාතර මහනගර සභාව හා මාතර මූලස්ථාන පොලීසියේ අවසරය මත එම තීරණය ගෙන තිබෙන අතර මාතර හක්මන පාර ඔස්සේ ධාවනය වන වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක් කෙරේ.


කෙසේ වෙතත් මේ නිසා රථ වාහන රියදුරන්ට හා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව ගුණරත්න මහතා වැඩිදුරටත් කීය.
 



අදහස් (0)

මාතර- හක්මන පාර පැය 12 ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site