කේ බුද්ධික කුමාරසිරි
අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 20 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ පාසල් මිතුරෙකු (20) අද (19) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඉකුත් පෙබරවාරි 15 වැනි දා හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ නිවසක් තුළදී තියුණූ ආයුධයකින් සිදු කළ පහරදීමකින් තරුණයා ඝාතනයට ලක් වී තිබිණි.
වසරකට පමණ පෙරදී කී‍්‍රඩාපිටියේදී ඇති වූ බහින් බස් වීමකට ඝාතනයට ලක් වූ තරුණයා තවත් පිරිසක් සමඟ සැකකාර තරුණයාට පහරදී ඇති අතර එම පහරදීමෙන් සැකකරුගේ හිසේ තුවාලයක් ද සිදුව ඇති බවද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිතුරා මැරු තරුණයා අත්අඩංගුවට