(ඩබ්ලිව්.ඒ. අසේල)
ඇඳිරි නීතිය අස්සේ ත්‍රීරෝද රථයකින් මත්පැන් බෝතල් 100 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු හගුරන්කෙක පේරවංගුව ප්‍රදේශයේදී අද (04) අත්අඩංගුවට ගත්බව හගුරන්කෙක පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හගුරන්කෙත ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා සහ ත්‍රීරෝද රථය වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හගුරන්කෙක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගේ උපදෙස් මත හගුරන්කෙත පෙලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත්පැන් බෝතල් 100 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට