(ඉන්දිකා රාමනායක)
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ මත් පෙති 300ට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙක් චුන්නාකම් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
නාවික හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ චුන්නාකම් කෝවිල් අසල දී සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට බාර දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්පෙත් සමග තරුණයෙක් මාට්ටු