(ජුඩ් සමන්ත)
පුත්තලම පොලීසිය සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
1 වැනිදා පුත්තලම වානපාර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 500 ක්, අයිස් මත් කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 400 ක් සහ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 500 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 20 වියේ පසුවන බව පොලීසිය කියයි.
සැකකරුවන් පිටස්තර ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය පුත්තලමට ගෙනවිත් බෙදා හැරීම සිදු කර ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට