(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි අයෙකු මතුගම උඩවෙල නිවසකදී අද(13) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ශරීරගත කිරීමට යොදාගත් උපකරණය ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඇහලඹ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ශරීරගත කරන බව පොලිසිය ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
මත්කුඩු ගැනීමට ඇබ්බැහි වූවකු වන සැකකරු බදුල්ල කන්දකැටිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකක කාලයක් පුනරුත්ථාපනය ලැබූවකු බව ද හෙළි වී ඇත.
සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි තරුණයකු අත්අඩංගුවට