IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත්ද්‍රව්‍ය මඬින්න දකුණට එස්.ටී.එෆ් කඳවුරු

බිඟුන් මේනක ගමගේ
 
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය මාෆියාව මර්දනයට විශේෂ කාර්ය බළකාය සහභාගී කරගෙන විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
 
ඒ අනුව ලබන සතියේදී දකුණු පළාතේ ස්ථාන තුනක විශේෂ කාර්ය බළකා කඳවුරු ආරම්භ කරන්නේ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
 
මේ වනවිට අදාළ කඳවුරු පිහිටුවීම සඳහා ස්ථාන පහක් හඳුනාගෙන ඇතැයි ද ඒවායෙන් වඩාත් සුදුසු ස්ථාන තුන පළාත් ආරක්ෂක මණ්ඩලය මගින් ඉක්මණින්ම තීරණය කරන්නේ යැයි ද ආණ්ඩුකාරවරයා පැවසීය.
 
විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් පසුගිය කාලයේ ලැබී නැතැයි ද එසේ වී නම් මත්ද්‍රව්‍ය මාෆියාව මෙතරම් වර්ධනය වන්නේ නැතැයි ද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (1)

මත්ද්‍රව්‍ය මඬින්න දකුණට එස්.ටී.එෆ් කඳවුරු

ROSHAN Tuesday, 12 February 2019 02:03 PM

මත් උවදුර දකුණට පමණක් නොව දැන් මුලු රට පුරාම විහිදී ඇත. මේ සදහා හොදම විකල්පය පොලිස් ස්ථාන දෙකකට හෝ තුනකට STF විහිදුම් බලකායක් අනුඋක්ත කිරීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site