(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසක දි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් වූවන් අතර නිවෙස් හිමිකරු ද සිටින බව පොලීසිය කියයි
එම සැකකරුවන් සමඟ හොරයින් මත්කුඩු පැකට් 32 ක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 700 ක් හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1000 ක් සහ ගංජා ග්‍රෑම් දෙකක් මෙන්ම පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් සැකකරුවන් සමග පොලිසිය භාරයට ගෙන ඇත ෙ
රත්මලාන ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන විත් පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම නිවස පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් බැල්ලන්තුඩාව සහ බණ්ඩාරගම වීදාගම පදිංචිකරුවන්ය .ඔහුන් වයස අවුරුදු 31 හා 51 අතර පසුවන්නන් බව පොලිසිය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි තිදෙනකු දැලේ