ඔගස්ටින් ප්‍රනාන්දු
මාදම්‍පේ ගලහිටියාව ප්‍රදේශයේ තරුණයන් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 18 වැනි වියේ පසුවන තරුණයකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
මාදම්පේ ප්‍රදේශයෙහි මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් පළමු පුද්ගලයා මෙම සැකකරු වේ.
ගලහිටියාව ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක රැදී සිටින තරුණයෙක් කිසියම් මත්ද්‍රව්‍ය තරුණයන් අතර අලෙවි කරන බවට ලද තොරතුරක් මත මාදම්පේ පොලිසියේ නිලධාරින් පිරිසක් කළ පරීක්ෂණයකින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු වාහන පින්තාරු කරන්නෙකු ලෙස සේවය කරමින් මෙලෙස මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව කියයි.
සැකකරු මාදම්පේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය අලෙවියේ සිටි තරුණයෙක් අත්අඩංගුවට