පාලිත ආරියවංශ
තම දියණියට මත් ද්‍රාවණයක් පොවා ඇය දූෂණය කළ බවට සැකකරන 53 හැවිරිදි පියා අද (1) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පවසයි .
ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාව ඉන්පසු කීපවතාවක්ම මෙලෙසින් දුෂණය කර ඇති අතර ඇයට වමනය ගතියක් ඇතිවීමෙන් පසු පාසලේ ගුරුවරිය කළ විමසීමේදී මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මව මල්ගොවිපළක වැඩට ගිය අවස්ථාවේ කුලී වැඩ රැකියාව ලෙස කරන සැකකරු සිය නිවසේදීම මෙම දැරියට මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රාවණයක් පොවා දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට
Perakum Friday, 01 March 2019 06:17 AM
මොකක්ද මේ ශ්‍රී ලංකාවට වෙන්න යන්නේ? වනචාරී ගෝත්‍රිකයින් අතරත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් අපේ රටේ බණ කියන බණ අහන අය වැඩි නිසා වෙන්න ඇති....!