IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්තල විකුණන්න දෙන්නේ නෑ - ලෙස්ලි දේවේන්ද්‍ර

ප්‍රසාද් මුතුකුඩ
 
මත්තල ගුවන් තොටුපොළ  කිසිදු රටකට විකිණීමට  ගුවන්තොටුපොළ වෘත්තීය  සංගම් ඉඩ නොතබන බව ජනාධිපතිගේ හිටපු වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්  ලේස්ලි දේවේන්ද්‍ර  මහතා  (08) දින  කටුනායක ගුවන්තොටුපලේදි   කීවේය.

 
ඒ මහතා මෙසේ කීවේ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළ ශ්‍රිලංකා  නිදහස් සේවක  වෘත්තීය  සංගම්  කාර්යාලයෙදි පැවැති  සේවකයන් දැනුම්වත් කිරීමේ  වැඩසටහනකදීය .
 
ලේස්ලි දේවේන්ද්‍ර  මහතා  මෙලෙසද කීය.
 
‘‘ අද   වන විට   යහපාලන රජය මත්තල  ගුවන්තොටුපොළ  ඉන්දියාවට   විකිණීමට  සැලැස්ම හදලා අවසන්  මෙරට  සිවිල් ගුවන්සේවා  පනතේ 2010  අංක 10 දරණ වගන්ති ප්‍රකාර  මත්තල ගුවන්තොටුපොළ කිසිදු රටකට  විකිණීම   ව්‍යාවස්ථා විරෝධි කටයුත්තක්.   මත්තල ගුවන්තොටුපොළ  විකිණීම සමඟ රටේ ජාතික ආරක්ෂාව  පිළිබදව ඉතා  දරණු   තර්ජනකාරි  තත්ත්වයන්ට  මුහුණ දීමට  සිදුවනවා.‘‘



අදහස් (0)

මත්තල විකුණන්න දෙන්නේ නෑ - ලෙස්ලි දේවේන්ද්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site