IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මත්තේගොඩ පොලිසියෙන් ගිනි අවියක් අතුරුදන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ  ශාන්ත ප්‍රදීප් කුලරත්න)

මත්තේගොඩ පොලිස් ස්ථානයේ තිබූ නයින් එම් එම් වර්ගයේ රාජකාරී ගිනි අවියක් අද (13) අස්ථාන ගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

උප සේවා රාජකාරී භාර ගැනීමට නියමිතව සිටි නිලධාරියා සේවා ලේඛනයට අනුකූලව ආරක්ෂිත පෙට්ටියේ ගිනි අවිය තිබේදැයි පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය නොමැති බව මුලින්ම අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියා කීය.

ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට දැන්වීමෙන් පසු අනෙකුත් නිලධාරීන් ද දැනුවත් කර පොලිස් ස්ථානය තුළ සහ භට නිවාසද දැඩි පරීක්ෂාවට ලක් කර සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (12) අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් මත්තේගොඩ පොලිස් කොස්තාපල්වරයා සතුව රුපියල් 73,000 ක මුදලක් තිබී ඇති අතර එතරම් මුදල් ප්‍රමාණයක් සැකකරු සන්තකයට පත්වුයේ ගිනි අවිය අලෙවි කිරීමෙන් ද යන්න සැකයක් හටගෙන ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

මත්තේගොඩ පොලිසියෙන් ගිනි අවියක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14272 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site