(සිතුම් චතුරංග)
කොලොන්නාව මීතොටමුල්ලේ කුණුකන්දෙන් කොටසක් කඩාවැටීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් හා ඔවුන්ට හින්දු චාරිත්‍රානුකූලව ආත්ම ශාන්තියපතා පහන් දැල්වීමේ වැඩසටහනක් අද (20) වවුනියාව සූසෙයිපිල්ලයාර් කෝවිලේදී පැවැත්විණි.
වවුනියාව දිස්ත්‍රික් දේශපාලන නායකයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මියගිය වූවන් සිහිකරමින් පහන් දැල්වීම හා විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.
මීතොටමුල්ල වැනි විපත් හා ස්වාභාවික විපත් තම රටට තවදුරටත් අත්නොවේවා යන්න පූජාව සදහා පැමිණි පිරිස් ප්‍රාර්ථනා කළහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
මීතොටමුල්ලේ මියගිය අය වෙනුවෙන් වවුනියාවේදී පහන් දැල්වෙයි