(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් ජයසේකර මහතාට පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන වැලි ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි.
මතුගම යටදොළ අලුත්ගම මාර්ගයේ පන්සල අසළ අධිවේගී පාලම යට තරුණ පිරිසක් සමඟ සිතුවම් ඇදීමට සුදානම් වෙමින් සිටියදී මෙම පහර දීම සිදුව ඇත.
පසුගිය 14 වැනිදා මෙම පහරදීම සිදුකර තිබූ සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් සිට පොලිසියට පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මතුගම මන්ත්‍රීට පහර දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට