IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මත්කුඩු සමඟ හිටපු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

(ඩබ්ලිව් .ඒ පියතිලක)

හිගුරක්ගොඩ පොලිසිය අසන්නයේ නිවසක් වටලා මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 700 ක් සමඟ  හිටපු පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව  හිගුරක්ගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මින්නේරිය ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියෙක්ද සිටී.

මෙම පුද්ගලයා මත්කුඩු බෙදාහැරීම සහ පානය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වීම නිසා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බවත් අනිත් පුද්ගලයින් මින්නේරිය සහ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 28 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.

මෙම නිවසේ පදිංචිකරුවන් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට සහ නිවසේ සිටි පුද්ගලයින් මත්කුඩු පානය කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

මත්කුඩු සමඟ හිටපු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11256 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site