IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


 
 
එෆ්.අස්ලම්
 
විද්‍යුත් ක්‍රමයකට මත්කුඩු ජාවාරම් කළ  ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ මත්කුඩු බෙදාහරින ගෝලයකු බදුල්ල කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක්ද පොලිසිය බාරයට ගැණිනි.
 
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල විනීතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ජාවාරම්කරු අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ පැකට් නොකළ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 260ක් සොයා ගෙන ඇත. 
 
හෙරොයින් සැඟවීම සඳහා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පැකට් කළ හෙරොයින් පැකට් 14ක් වන හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 120ක් සමගිනි.
 
සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (0)

මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site