IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට

(එච්. එම්. ධර්මපාල)  
  
 
බන්ධනගාරයේ සිටින ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු සමඟ ජංගම දුරකථන ඔස්සේ මත්කුඩු බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයෙකු හෙරොයින්  මිලි ග්‍රෑම් 50,000ක් සමඟ රාගමදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි.    
 
 සැකකරු ළඟ තිබී හමුවූ මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 27කට ආසන්න බව පොලිසිය පවසයි.  
 
සැකකරු බන්ධනාගාරයෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව යක්කල, කඳාන, මහබාගේ සහ රාගම යන ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ කටයුතු මෙහෙයවූ බවත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.     
 
 සැකකරු රාගම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site