IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොණරු එළවන්න ගොස් බදින තුවක්කුව පත්තු වී මරුට

(දයාරත්න ඇඹෝගම)

වන සතුන් ඝාතනය කිරිම සදහා අටවන ලද බදින තුවක්කුවක් පත්තු විමෙන් හොරොව්පතාන කිඹුල්පැටියාවේදි පුද්ගලයෙකු මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කිඹුල්පැටියාව මහපොතාන පදිංචිව සිටි ඩි.එම්.අනිල් විජේනායක(46) නැමති ගොවියෙකි.

මියගිය අය කිඹුල්පැටියාවේ තම කුඹුරේ වි වගාවට හානි කිරිමට පැමිණෙන මොණරුන් පලවා හැරිමට ගල් ගසමින් ඔවුන් පසුපස වෙළ ආසන්නයේ පිහිටි කැලැව දක්වා යන අතර තුර අටවා තිබු බදින තුවක්කුවක් පත්තු විමෙන් බරපතල තුවාල ලැබු බව හොරොව්පොතාන පොලිසිය කියයි.

තුවාල ලැබු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

මොණරු එළවන්න ගොස් බදින තුවක්කුව පත්තු වී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site