IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයට 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

 (ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ මැණික්  ව්‍යාපාරිකයකු  ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.
 
  මෙම ඝාතනයට සම්බන්ධ  සැකකරුවන් සිව් දෙනා  තනිපොල්ගහ මෙහිදින්වත්ත හා නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලදි අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම සදහා  කොල්ලකරුවන් සිව් දෙනා  නිවසට ඇතුල්වි ඇති  අතර නිදා සිටි ව්‍යාපාරිකයා අවදීමෙන් කලබලයට පත්වූ පිරිස  ව්‍යාපාරිකයාගේ අත් පා බැද මුඛයට පාන්කඩ ඔබා   නියනකින්  ඇන ඝාතනය කර තිබිණි.
 
පොලිසිය මගින් දුරකථන සිම්කාඩි  උපයෝගි කරගෙන එම අවස්ථාවේ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබද පුළුල් විමර්ශනයක් කිරිමෙන් පසු  සැකකරුවන්  හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ ඝාතනය කර  තිබුණේ  ගාල්ල තලාපිටිය නො 46 සකියුලර් ප්‍ර දේශයේ පදිංචි මොහොමඩ් ලෙබ්බේ මරික්කාර නොහාක් ගපිර් හාජ්ජයාර් (69) නැමති   ව්‍යාපාරිකයෙකි.



අදහස් (0)

මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයට 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site