IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මඩොල්සිම රෝබේරිය වතුයාය නායයෑමේ අවදානමක

(ඩී.කේ.රත්න)

මඩොල්සිම රෝබේරිය වතුයායේ හිදගල කොටසේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 49 කට අයත් පුද්ගලයින් 165 දෙනෙකු අද (12) හවස ඉවත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි.

නායයෑමේ අවධානමට ලක්වීමෙන් මෙසේ ඉවත් කළ පිරිස මේ වනවිට මඩොල්සිම රොබේරිය දෙමල කණිෂ්ඨ විද්‍යාලයේ අවතැන් කඳවුරක නතර කිරීමට කටයුතු කර ඇත.

මෙම නිවාසවලට ඉහළින් පිහිටි කදුවැටියේ ගල් සහ පස් තට්ටු කඩා වැටීමත් ප‍්‍රදේශයෙන් දියඋල්පත් මතුවීම හේතුවෙන් මෙම පිරිස නිවාසවලින් ඉවත් කර තිබේ.

මඩොල්සිම පොලිසිය හා බිබිල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන ඒකකය මගින් අවතැන් වූ පුද්ගලයින් සඳහා සහන සැලසීමට කටයුතු කර තිබේ.

 



අදහස් (0)

මඩොල්සිම රෝබේරිය වතුයාය නායයෑමේ අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31991 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site