IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මඩොල්සිම පිටමාරුවේ ගමන් නවතී

(නිශාන්ත කුමාර)

පිටමාරුව පස්සර ප්‍රධාන  මාර්ගයේ මඩොල්සිම පොලිස් වසමට අයත් බටවත්ත ප්‍රදේශයේ  පස් කන්දක් මාර්ගය වෙත කඩා වැටීමෙන් අද (22) උදෑසන සිට පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වාහන  ගමනාගමන කටයුතු මුළුමනින්මම අඩාල වී ඇතැයි  මඩොල්සිම   පොලිසිය පවසයි.

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක්  සිදු වී නොමැති අතර ප්‍රදේශයේ තේ දළු ප්‍රවාහනය, බස් ගමනාගමනය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන්  ඇනහිට තිබේ .

කඩාවැටුණු පස් කන්ද ඉවත් කිරීම  සම්බන්ධයෙන් ලුණුගල  ප්‍රාදේශීය සභාව වෙත  දැනුම්  දී ඇති අතර අද (22) දහවල් වනවිට පස්කඳ ඉවත්කර  මාර්ගය යථා තත්ත්වයට පියවර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කරයි .



අදහස් (0)

මඩොල්සිම පිටමාරුවේ ගමන් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 333 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 170 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1848 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site