(නිමල කොඩිතුවක්කු)
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට ගෙන හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප‍්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ.
ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවෙන් 50% ක සියලූ ජාතීන් හා ජනවර්ග නියෝජනය වන ලෙසට 50% වන ලෙස මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
අතුරලියේ රතන හිමියන් මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම යෝජනාවට අදාළ කෙටුම්පත් නීතයානුකූල කටයුතු ඉදිරි දින 10 තුළ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන බව සඳහන් කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් කරන්න‘