IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මඩකලපුවේ වගාබිම් අක්කර 4375ක් වැස්සෙන් විනාශයි

(ටී. එල්. ජවුෆර්කාන්)
 
මඩකලපුව  දිස්ත්‍රික්කයේ  පවතින ගංවතුර තත්වය හේතුවෙන්  අක්කර  4375ක  වගා බිම් ජලයෙන් යටවී ඇතිබව  දිස්ත්‍රික්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  පවසයි.
 
බඩඉරිඟු, රටකජු,  කව්පි, මුංඇට ඇතුළු වගා රැසක් මේ හේතුවෙන් විනාශ වී ඇත.
 
මඩකලපුව  දිස්ත්‍රික්කයේ  වෙල්ලවේලි,  සෙන්ගලඩි,  වාකරේ, කොක්කටිච්චෝලයි, කලුවාන්චිකුඩි,  ආරයන්පති  ඇතුළු   ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කිහිපයකටම මෙම තත්වය බලපා ඇත.
 
මෙම දිස්ත්‍රික්කයේ  වී වගාවට සමගාමීව ගොවීන් බහුලව  උස්බිම් වගාකටයුතුවල යෙදී සිටින බවද, වගා විනාශවීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි..



අදහස් (0)

මඩකලපුවේ වගාබිම් අක්කර 4375ක් වැස්සෙන් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site