IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මෝටර් රිය-බවුසරය එකිනෙක ගැටී අයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මුන්දලම  කරිකට්ටිය  ප්‍රදේශයේ  අද (16) ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයක මෝටර් රථයක් ගැටි එක් අයකු මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ මාලඹේ තලවතුගොඩ වැලි පාර පදිංචි 43 හැවිරිදි නිශාන්ත මංජුල සිල්වා නැමති අයකු බව පොලිසිය කියයි.

කොළඹ සිට පුත්තලම පාලවිය සිමේන්ති සමාගමට ඉන්දන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගනිමින් තිබු මෝටර් රථයක් ගැටිමේන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදි මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර එයින් එක් අයකු මරණයට පත්ව ඇති බවත් අනෙක් පිරිස සුළු තුවාල ලබා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 

අනතුරට පත් මෝටර් රථයේ ගමන් ගත් පිරිස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කර  ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති  බව කියයි.



අදහස් (0)

මෝටර් රිය-බවුසරය එකිනෙක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site