IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මෝටර් රියක් පසුපසට ධාවනය වී මාර්ගය සිටි මවක්-දියණියක් ඇතුළු 3ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අද (24) ව්‍යාපාරික සේවකයකු පණ ගැන්වීමේදී  මෝටර් රිය පසුපසට ධාවනය වීම නිසා මාර්ගයේ ගමන්ගත් මවක, දියණියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ පොලිසිය පවසයි.

රෙදිපිලි අලෙවි සැලක හිමිකරුට අයත් මෝටර් රථය වෙළඳසැල අවහිර වන පරිදි තිබීම නිසා හිමිකරුගේ දැනුම්දීම මත සේවකයා එය ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදු තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ හොරණ දික්හේන්ගම පදිංචි 38වියැති මවක, 19 හැවිරිදි ඇගේ දියණිය හා මඩල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිදිරි කාන්තාවකි.

20 හැවිරිදි ව්‍යපාර සේවකයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ කාන්තාවන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

මෝටර් රියක් පසුපසට ධාවනය වී මාර්ගය සිටි මවක්-දියණියක් ඇතුළු 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32014 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site