(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර-අලුබෝමුල්ල ප්‍රදේශයේ දී අද (24) අලුයම තරුණයන් තිදෙනෙකු ගමන් ගත් සුඛෝපබෝගී මොටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් බෝක්කුවක් තුළට වැටී අනතුරට ලක්ව ඇති බව පානදුර පොලිසිය කියයි.
අනතුරින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇත. අධික වේගය හේතුවෙන් රිය අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ