IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝටර් රථවල කොටස් ගලවා අඩු මිලට විකිණූ අයියා - මලෝ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන එහි කොටස් ගලවා අඩු මිලට විකිණූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වාහන 9ක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
 
එම වාහන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව ද පොලිසිය පවසයි.
 
ඔවුන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට මෝටර් රථ ලබාදෙන ආයතනවලින් මාසික කුලී පදනම මත හා ඇටෝර්නි බලපත්‍ර මත මෙම වාහන ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
 
වාහනවල අමතර කොටස්වලට අමතරව වායු බැලූනයක් ද ගලවා අඩු මුදලකට විකුණා ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (1)

මෝටර් රථවල කොටස් ගලවා අඩු මිලට විකිණූ අයියා - මලෝ අත්අඩංගුවට

Asanka Thursday, 17 January 2019 06:46 AM

මේ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් වැගන් ආර්, මේවයේ අමතර කොටස් ඉතාමත්ම මිල අධිකයි , කොටස් වලට විකිණීමෙන් වහනය වගේ දෙගුණයක් හම්බකරන්න පුළුවන් . මා දන්නා ගරාජ් හිමියෙක් මෙවැනි රථයක් කොටස්වලට විකුණා ස්ටින්ජර් රථයක් මිලදීගෙන තවත් ලාබයක් ලැබුවා .. ඒජන්තවරු මේවයේ අමතර කොටස් සාධාරණ මිලකට ලබාදියයුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site