IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෝටර් රථයක් හා ත්‍රීරෝද රියක් ගැටී එක් අයෙකු මරුට

පාලිත ආරියවංශ 
 
බදුල්ල මහියංගන මාර්ගයේ දම්බරාව පාසැල අසලදී   මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ 27 හැවිරිදි කාන්තාවක් මියගොස් එය පැදවු  ඇගේ සැමියා වන යුධ හමුදා සෙබලෙක් හා මරණ කාරියගේ මව තුවාල ලබා ඇතැයි මහියංගනය පොලිසිය කියයි.

 
බරපතල තුවාල ලැබු ඇය හා  ඇගේ සැමියා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබු අතර  අද (19) උදෑසන  මෙම කාන්තාව මියගිය බව පොලිසිය පවසයි.
 
ඇගේ සැමියා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර  මව මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .
 
මෝටර් රථයේ රියදුරා මහියංගනය පොලිසයි අත්අඩංගුවට ගෙන ඇති අතර . මහියංගනය පොලිසිය වැඩිදුර  විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මෝටර් රථයක් හා ත්‍රීරෝද රියක් ගැටී එක් අයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site