IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෝටර් රථයක් වියානා ඇලට වැටී අයෙක් අතුරුදන්

(බදුල්ලේ පාලිත ආරියවංශ/ විජේරත්න රත්නායක/ ඇල්ල ප්‍රසාද් රුක්මල්)

බදුල්ල  මහියංගනය මාර්ගයේ  ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අද (26) උදෑසන මාපාකඩවැව 17 කනුව හන්දියට නුදුරු ස්ථානයකදී  වියානා ඇළට වැටි  පුද්ගලයෙක් අතුරුදව  ඇතැයි කන්දකැටිය  පොලිසිය  පවසයි.  

ගුරුවරියක් ගුරුවරුන් දෙදෙනෙකු හා බැංකු නිලධාරියෙක් බදුල්ල සිට මහියංගනය බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත. අතුරුදන්ව ඇත්තේ මහියංගන තිස්සපුර  මහා විද්‍යාලයේ තිස් හැවිරිදි ගුරුවරයෙක් බව පොලිසිය සදහන් කරයි.                                               

පොලිසිය  හා ප්‍රද්‍ෙශවාසීන්  අතුරුදහන්වූ පුද්ගලයා සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇත



අදහස් (1)

මෝටර් රථයක් වියානා ඇලට වැටී අයෙක් අතුරුදන්

Keerthi Monday, 26 February 2018 06:02 AM

මම ඔය පාරේ ගිහින් තියෙනවා ඇත්තටම හරිම අනාරක්ෂිත පාරක්. රියදුරුට පොඩ්ඩක් වැරදීමක් උනොත් අනිවාර්යෙන් මරණය තමයි. ඒ ඇල මාර්ය සහ මාර්ගය මැද්දෙන් ආරක්‍ෂිත වැටක් ඉදි කිරීමට කටයුතු කරනවානම් ඉතාමත් වටිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site