(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරය අසල නවතා තිබූ මෝටර් රථයක පැති කන්නාඩි ගලවමින් සිටි පුද්ගලයකු අද (13) පස්වරුවේ එම මොහොතේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය වැලිකඩ බන්ධනාගාරය අසල සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවක අද පස්වරු 2.50 ට පමණ සැකකරු එම පැති කන්නාඩිය ගලවන අයුරු නිරීක්ෂණය වී ඇති අතර සී.සී.ටී.වී කොට්ඨාසය සිද්ධිය බොරැල්ල පොලිසියට කළ දැනුම් දීමකට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් සැකකරු ගැල වූ පැති කණ්නාඩිය ද සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පංචිකාවත්තේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.මොහු හෙට (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝටර් රථයක කන්නාඩියක් ගලවමින් සිටි අයෙක් පොලිස් දැලේ
එච් එම් ධර්මපාල. .දෙහිවල Friday, 13 September 2019 05:29 PM
ඉක්මනින් හොරු අල්ලාගෙන දඩුවම් කළ යුතුයි.