(නිශාන්ත කුමාර )
මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයට ඉහළින් පිහිටි දිග්ගල හා පොල්ගහඅරාව කඳුවැටි අතර ප්‍රදේශයේ මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය.
කිසියම් පිරිසක් අද (01) පස්වරුවේ මෙම ගින්න තබන්නට ඇතැයි ජනතාව පවසති.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුගහකඳුර හා පොල්ගහඅරාව ග්‍රාම සේවා වසම් දෙකට මායිම්ව පිහිටි කඳුවැටියේ මීටර් 50 කට වඩා පලලින් යුතු ප්‍රදේශයක් පුරා ගින්න පැතිර යන ආකාරය ඈතට දර්ශනය වන බවද ප්‍රදේශවාසීහු පවසති.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය, කන්දකැටිය පොලිස් ස්ථානාධිපති මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද ගින්න පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත්ව ඇති අතර ගින්න මැඩ පැවැත්වී සදහා කණ්ඩායමක් කදුවැටිය ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීගහකිවුල දිග්ගල-පොල්ගහඅරාව කඳුවැටි අතර ගින්නක්